
දිස්ත්‍රික්ක අටක ග්‍රාමසේවා වසම් 28ක් හුදකලා බවින් නිදහස් කිරීමට ද පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොළඹ,ගම්පහ,කළුතර,යාපනය,කෑගල්ල,ගාල්ල,පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල වසම් 28ක් මෙසේ හුදකලා බවින් නිදහස් කිරීමට පියවරගෙන ඇත.
එම ප්‍රදේශ පහතින්,
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ,
කැස්බෑව දකුණ
මාකන්දන නැගෙනහිර
දම්පේ
බටකැත්තර උතුර
මඩපාත
හල්පිට
කැස්බෑව නැගෙනහිර
මාකන්දන බටහිර
නිවුන්ගම
පොල්හේන
හොන්නන්තර දකුණ
හොන්නන්තර උතුර
දැල්තර නැගෙනහිර
දැල්තර බටහිර
නිවන්තිඩිය
මාම්පේ නැගෙනහිර සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරව්වල දකුණ
ගම්පහ දිස්ත්‍රික්කය
මගුල්පොකුණ සහ පල්ලියවත්ත දකුණ
කළුතර දිස්ත්‍රික්කය
මාකලන්දාව
වලල්ලාවිට දකුණ
කෑගල්ල දිස්ත්‍රික්කය
උඩපොත
කැන්දාව
පුත්තලම දිස්ත්‍රික්කය
මැද කිරිමැටියාන
අම්පාර දිස්ත්‍රික්කය
නවමැදගම
ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය බටුවන්හේන
යාපනය දිස්ත්‍රික්කය
කොඩිකාමම් මධ්‍යම
කොඩිකාමම් උතුර
Comments
Post a Comment
Your comment will be visible after approval