
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කලකිරීමට ලක් කර තිබෙයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පනන්ගම්මන ග‍්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුභාත‍්‍රා ලංකා මාවත ග්‍රාම නිලධාරී කොට්ඨාසය මෙසේ හුදකලා කර තිබේ.
කොරෝනා ආසාදිතයන් හමු වීම හේතුවෙන් ව්‍යාප්තිය වැළකීම සඳහා මෙම පියවර ගත්ත හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval