
අද (20) උදෑසන සිට අලුතින් හුදෙකලා කර ඇති ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය
ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ
මහවත්ත පාරේ, 233 වත්ත
මඩකලපුව දිස්ත්‍රික්කයේ
මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ
සින්නෝරානි සහ පලමීන්මඩු ග්‍රාම නිලධාරී වසම්
කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ
තිරුචෙන්දූර්, කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ගම්
හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ
නාම්පමුණුව, ගොරකපිටිය, මාවිත්තර උතුර, පැලැන්වත්ත බටහිර සහ පැලැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්
මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරවත්ත
මහරගම පොලිස් බල ප්‍රදේශයේ
පමුණුව ග්‍රාම නිලධාරී වසම
Comments
Post a Comment
Your comment will be visible after approval