කොළඹ, ගම්පහ, කළුතර ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිිබෙන බව
හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.


එසේ හුදකලා කරන ලද ග‍්‍රාම නිලධාරි වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය

  • හල්පිට
  • කැස්බෑව නැගෙනහිර
  • මාකන්දර බටහිර
  • නිවුන්ගම ග්‍රාම
  • පොල්හේන ග්‍රාම


ගම්පහ දිස්ත්‍රික්කය

  • ඇල්දෙනිය නැගෙනහිර
  • සූරියපාලුව දකුණ
  • සූරියපාලුව උතුර
  • පහල කරගහමුණ උතුර
  • ඉහළ කරගහමුණ උතුර


කළුතර දිස්ත්‍රික්කය

  • පිම්ඹුර
  • යටියන බටහිර