lockdown-areas-sri-lanka

Update 7.00am - May 13
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදකලා කර තිබේ.



දිස්ත්‍රික්ක 18කට අයත් ග්‍රාම නිලධාරි වසම් විශාල ප්‍රමාණයක් එලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය
මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ

  • විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ

  • දම්පේ ග්‍රාම නිලධාරී වසම
  • බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
  • කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරී වසම
  • පැළැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
  • මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
  • මඩපාත ග්‍රාම නිලධාරී වසම
  • ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම
  • නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
  • පැළැන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම
  • දැල්තර ග්‍රාම නිලධාරී වසම
  • හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
  • කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
  • මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
  • නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
  • පොල්හේන ග්‍රාම නිලධාරි වසම
  • නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම
  • මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
  • කොලමුන්න ග්‍රාම නිලධාරී වසම
  • මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

මහරගම පොලිස් බල ප්‍රදේශයේ

  • ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම
  • පමුණුව ග්‍රාම නිලධාරී වසම
  • ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම

මහනුවර දිස්ත්‍රික්කය 
කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ

  • තිබ්බුට්ටගම වසම
  • වල්ගම්පාය වසම
  • කොස්ගස්තැන්නගම වසම

 කෑගල්ල දිස්ත්‍රික්කය
බුලත්කොහුපිටිය පොලිස් කොට්ඨාසය

  • උඩපොත හා කැන්දාව ග්‍රාම නිලධාරී වසම්


මොනරාගල දිස්ත්‍රික්කය  

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ

  • වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
  • වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
  • කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම

මොණරාගල පොලිස් බලප්‍රදේශයේ

  • බෝ හිටිය ග්‍රාම නිලධාරී වසම


සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ   

  • හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම

බුත්තල පොලිස් බලප්‍රදේශයේ

  • රහතන්ගම ග්‍රාම නිලධාරි වසම

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ

  • දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටස
  • බක්මීදෙනිය ග්‍රාම නිලධාරි වසමේ රන්හෙළ ගම කොටස,
  • සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටස

මාතලේ දිස්ත්‍රික්කය

  • නාඋල පොලිස් බලප්‍රදේශය
  • දඹුල්ල පොලිස් බලප්‍රදේශය
  • ගලේවෙල පොලිස් බලප්‍රදේශය
  • මාතලේ පොලිස් බලප්‍රදේශය

උකුවෙල පොලිස් බලප්‍රදේශයේ

  • පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම
  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

රත්තොට පොලිස් බල ප්‍රදේශයේ

  • උඩහපුවිද ග්‍රාමසේවා වසම


ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් කොට්ඨාසය

  • දික්කුඹු ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් කොට්ඨාසය

  • අටානිකත ග්‍රාම නිලධාරී වසම 
  •  කරදුන්ගොඩ 161 A
  •  ගෝවියපාන 156 A
  •  කහවන්නගම 164 E
  •  දොම්මන්ගොඩ 160 A

අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

  • ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
  • තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

රත්ගම පොලිස් බලප්‍රදේශයේ

  • ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
  • කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

හබරාදුව පොලිස් බලප්‍රදේශයේ                                                                        

  • කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
  • කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
  • මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
  • මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
  • පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම
  • ලණු මෝදර 15D
  • බොනවිස්ට 137 C
  • කටුකුරැන්ද 144 C
මාතර දිස්ත්‍රික්කය
මාතර පොලිස් බල ප්‍රදේශයේ
  • උයන්වත්ත ග්‍රාමසේවා වසම
  • උයන්වත්ත උතුර ග්‍රාමසේවා වසම

පොළොන්නරුව දිස්ත්‍රික්කය

  • හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
  • සිරිකෙත ග්‍රාම නිලධාරි වසම

ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

  • සරුබිම ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් කොට්ඨාසය

  •     පාළුගහවෙල

කඩවත පොලිස් බලප්‍රදේශයේ

  • ඇල්දෙණිය පල්ලිය පටුමග
  • රණවිරු ධර්මසිරි මාවත
  • ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
  • සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
  • සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
  • පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
  • ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

 මහර පොලිස් බල ප්‍රදේශය

  • මහර ඇටිකෙහෙල්ගල්ල බටහිර 290A
  • කටාන K.C සිල්වා ග්‍රාමසේවා නිලධාරී වසම 70B
  • කදිරාණ උතුර ග්‍රාම නිලධාරී වසමේ ඇටඹ ගහවත්ත ගම්මානය
  • කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය
  • වත්තල සේදවත්ත ග්‍රාම නිලධාරී වසමේ මහ පමුණුගම කොටස
  • කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරි වසමේ 44 වන පටුමග,
  • නිල්සිරිගම ග්‍රාම නිලධාරි වසමේ 03 හා 07වන පටුමග

කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ

  • හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම

වත්තල පොලිස් බලප්‍රදේශයේ

  • අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
  • කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම
  • වත්තල ග්‍රාම නිලධාරි වසම
  • හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
  • පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම

 මහබාගේ පොලිස් බලප්‍රදේශයේ

  • කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසම
  • ගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසම
  • මත්තුමගල ග්‍රාම නිලධාරි වසම
  • මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුණ පාර
  • ඇලපිටවල නවම් මහර ගම

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයේ

  • කුට්ටිවිල

කළුතර දිස්ත්‍රික්කය

අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ

  • පිඹුර ග්‍රාම නිලධාරි වසම

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ

  • පලන්නෝරුව 604 ග්‍රාම නිලධාරී වසම,
  • කෝරළඉම 604 ඒ ග්‍රාම නිලධාරී වසම,
  • කුඹුක බටහිර 607 ඒ ග්‍රාම නිලධාරී වසම, 

හොරණ පොලිස් බලප්‍රදේශයේ 

  •  නර්තනගල 616 සී ග්‍රාම නිලධාරී වසම 

මතුගම පොලිස් බලප්‍රදේශයේ

  • යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම
  • යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන

දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

  • බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසම

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ

  • වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
  • මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
  • බෝතලාව ග්‍රාම නිලධාරී වසම
  • කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
  • පැලවත්ත උතුර ග්‍රාම වසම

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ

  • නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත

කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ

  • විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස
  • මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

  • බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
  • මිදලන ග්‍රාම නිලධාරී වසම
  • මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
  • පැළෑද ග්‍රාම නිලධාරී වසම
  • හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
  • මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ

  • තිනියාවල ග්‍රාම නිලධාරී වසම    

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

  • වලාන උතුර ග්‍රාම සේවා වසම
  • වෑකඩ උතුර ග්‍රාම සේවා වසම
  • මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම
  • කිරිබේරිය ග්‍රාම සේවා වසම
  • පිංවත්ත ග්‍රාම සේවා වසම
  • පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම

බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ

  • බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ
  • ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත
  • පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
  • කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ

  • සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය

  • උඩුබදලව ග්‍රාම නිලධාරී වසම
  • පන්නල පොලිස් බලප්‍රදේශය

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය

  • කුලියාපිටිය නගරය ග්‍රාම නිලධාරී වසම
  • අස්සැද්දුම ග්‍රාම නිලධාරී වසම
  • මීගහකොටුව ග්‍රාම නිලධාරී වසම
  • දික්හැර ග්‍රාම නිලධාරී වසම
  • දිගල්ල ග්‍රාම නිලධාරී වසම
  • කබලෑව ග්‍රාම නිලධාරී වසම
  • කිරින්දව ග්‍රාම නිලධාරී වසම
  • අනුක්කනේ ග්‍රාම නිලධාරී වසම
  • ඉහල කලුගමුව ග්‍රාම නිලධාරී වසම
  • වෙරලුගම ග්‍රාම නිලධාරී වසම
  • තබ්බෝමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • දණ්ඩගමුව බටහිර ග්‍රාම නිලධාරී වසම
  • දණ්ඩගමුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මඩකුඔුරුමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • ඉහල වීරඔුව ග්‍රාම නිලධාරී වසම
  • පහළ වීරඔුව ග්‍රාම නිලධාරී වසම
  • කෝන්ගහගෙදර ග්‍රාම නිලධාරී වසම
  • තුන්මෝදර ග්‍රාම නිලධාරී වසම
  • කැටවලගෙදර ග්‍රාම නිලධාරී වසම
හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව පොලිස් කොට්ඨාසය

  • සූරියවැව නගරය

රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසය

  • සන්නස්ගම ග්‍රාම සේවා වසම
  • දොඩගස්වින්න ග්‍රාම සේවා වසම
  • ගොඩගම ග්‍රාම සේවා වසම 
  • දෙනවක පාතකඩ 171
  • දිප්පිටිගල 172 C

කහවත්ත පොලිස් කොට්ඨාසය

  • කට්ටංගේ අංක 03 කොටස

රත්නපුර පොලිස් බලප්‍රදේශයේ

  • ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම
  • අංගම්මන 182 සී ග්‍රාම නිලධාරී වසම

රක්වාන පොලිස් බලප්‍රදේශයේ

  • පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
  • දොළේ කන්ද ග්‍රාම සේවා වසම
  • රඹුක ග්‍රාම සේවා වසම
  • කත්ලාන ග්‍රාම සේවා වසම
  • තනබෙල ග්‍රාම සේවා වසම
  • ඉඹුක්කන්ද ග්‍රාම සේවා වසම
  • පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම

කලවාන පොලිස් බලප්‍රදේශයේ

  • හපුගොඩ ග්‍රාම නිලධාරි වසම
  • පනාකොළ ග්‍රාම සේවා වසම
  • කුඹුක්මිටිය ග්‍රාම සේවා වසම
  • කුඩාව ග්‍රාම සේවා වසම
  • දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම
  • දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම
  • ද්වාලගම ග්‍රාම සේවා වසම
  • ගලහාගල ග්‍රාම සේවා වසම
  • කොස්වත්ත ග්‍රාම සේවා වසම
  • කපස්සර කන්ද ග්‍රාම සේවා වසම
  • වතුරාව ග්‍රාම සේවා වසම
  • වෙම්බිටියගොඩ ග්‍රාම සේවා වසම
  • වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම
  • වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම
  • දවුලගලගම ග්‍රාම සේවා වසම

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ

  • පල්ලේගම ග්‍රාම නිලධාරී වසම
  • උඩගම ග්‍රාම නිලධාරී වසම
  • නවනගරය ග්‍රාම නිලධාරී වසම
  • යෝධගම ග්‍රාම නිලධාරී වසම
  • මොදරවාන ග්‍රාම නිලධාරී වසම

පනාමුර පොලිස් බලප්‍රදේශයේ

  • වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම
  • සුදුගල ග්‍රාම නිලධාරී වසම
  • පනාමුර ග්‍රාම නිලධාරී වසම

කුරුවිට පොලිස් කොට්ඨාසය

  • කුරුවිට 155
  • දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ

  • රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

පුත්තලම දිස්ත්‍රික්කය
කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ

  • මැදකිරිමැටියාන ග්‍රාමසේවා වසම 

නුවරඑළිය දිස්ත්‍රික්කය

ළිඳුල පොලිස් බලප්‍රදේශයට අයත්

  • ශාන්ත කුම්බ්ස් වතුයාය


කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ

  • පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ

  • ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසම

වලපනේ පොලිස් බලප්‍රදේශයේ

  • නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම

හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ

  • රත්මැටිය

 

මඩකලපුව දිස්ත්‍රික්කය

මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ  

  • තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම

 

වව්නියාව දිස්ත්‍රික්කය  

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ

  • කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

 

යාපනය දිස්ත්‍රික්කය  

කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයේ

  • කොඩිකමම් මධ්‍යම ග්‍රාම නිලධාරි වසම
  • කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම