
සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 14 පියවර ලෙස අද (16) රුපියල් විසිහත් ලක්ෂයක් (2,700,000) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාගයක් කරාපිටිය රෝහල වෙත සිදුකරනු ලැබීය.
කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ඩබ්.ඒ.එම් ෂෙල්ටන් පෙරේරා මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, එකක් රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් (1,350,000) වටිනා High Flow Nasel Oxygen System උපකරණ දෙකක් එලෙස පරිත්‍යාග කරනු ලැබීය.

Comments
Post a Comment
Your comment will be visible after approval