
රජයේ දත්තවල නොමැති මරණ හා ආසාදිතයින් ගැන සමාජ මාධ්‍ය වාර්තා පළව තිබේ.
දකුනු පළාත් කොවිඩ් මධ්‍යස්ථානය උපුටමින් ගෝල් ටයිම්ස් නමැති ෆේස්බුක් පිටුවක් හරහා මෙම දත්ත ලබාදෙමින් ඇති අතර ඔවුන්ගේ දත්ත රජයේ දත්තවල නැතිවීම ගැන සංවාදයක්ද පළව ඇත.
මෙහි සඳහන් තොරතුරු අනුව අද (7) වන දින ගාල්ලේ ආසාදිතයින් 139 ක් මාතර 139 ක් හා හම්බන්තොට 08 ක් වාර්තාවී ඇත.
ඒ අතර එහි වාර්තාවල අනුව ඊයේ (06) කරාපිටිය රෝහලින් පමණක් වාර්තාවූ කොරෝනා මරණ ගණන 07 කි.
අදාළ ෆේස් බුක් පිටුවට යොමුව මෙතැනින්
https://www.facebook.com/greatgalle

Comments
Post a Comment
Your comment will be visible after approval