
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාද හමුවිය.
ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.
වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා 48 වන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.


Comments
Post a Comment
Your comment will be visible after approval