covid 19 daily update

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද (09) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගෙන තිබේ.




 මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 125,938 කි.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය104,463ක් වේ.