බදාදා (19) දිනයේදී කොවිඩ්19 ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඒ අනුව ඉහළ ගියා.
මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි.
බදාදා දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,623ක් වූ අතර එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval