
රට තුල පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා මැයි 21 වනදා සිට 31 වනදා දක්වා ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය මින් ඉහත පියවර ගත් අතර එය කොන්දේසි සහිතව අවසන් කිරීමට දැන් තීරණයවී ඇත. ඒ අනුව
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ සීමා ලබන ජුනි මස පළමුවනදා සිට ඉවත් වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක එකවර පැමිණිය හැකි ගුවන් මගීන් ගණන 75 කට සීමා කරමිනි. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තව දුරටත් අත්හිටුවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval