මැයි මස 21 මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට ගුවන් මගීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා මේ බව නිවේදනය කළේය.

Loading posts...
Loading posts...