
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා(Lockdown) කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එලෙස හුදෙකලා කර ඇත්තේ
වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් වේ.
ඒ අනුව අද(28) උදෑසන 6.00 සිට එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval