
සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරී යන, සුපිරි ප්‍රදර්ශනාගාරයට පැන්න පුද්ගලයාගේ තවත් වීඩියෝවක් හෙලිදරව් වේ. ඔහු ආහාර ඇණවුම් කරන විදිහ හා රූපවාහිණිය නරඹමින් එහෙ මෙහෙ සැරිසරන ආකාරය පෙර වීඩියෝවල දැක්වේ. මෙම පුද්ගලයා මෙය කුමක් අරමුණින් කරන්නට ඇත්දැයි තවමත් කුතුහලයක් වන අතර, ඔහු ප්‍රදර්ශනාගාරයෙන් පලා ගිය හැටි මෙම වීඩියෝවෙන් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval