
රත්ගම කෙරෝනා පොකුරට හේතුව වූයේ වකුගඩු රෝගියකු දිගු කලක් තිස්සේ නිවෙසේ පවත්වාගෙන ගිය බූරුවාපිටියක් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
මේ හේතුව නිසා මීට පෙර වගකිවයුත්තන්ගේ අවධානය යොමු වූයේ නම් මෙවැනි විනාශයක් නොවන බවත් ඔවුහු කියති.. මෙම රෝගියාගේ ලේ මාරු කිරීමට රෝහලට ගෙනගිය විට ලේ පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් බවත් මේ වන විට එම රෝගියාද මියගොස් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ මේ වන විට එම ප්‍රදේශයේ ජනතාවගේ පී.සී.ආර්. පරීක්ෂණ කරන බවත් මේ වන විට පරීක්ෂණ 400ක් පමණ කර නිමා කර ඇති ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval