
කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ සිසුන් හතරදෙනකු
කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි විශ්වවිද්‍යාලය පවසයි. විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ ඉකුත් දිනවලදී පැවැති විභාගවලට සහභාගි වූ සිසුන් අහඹුව ගෙන සිදු කළ පරික්ෂාවකදී මෙලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට නියමිත බව ද විශ්වවිද්‍යාලය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval