ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරළුගෙදර, කලුඅග්ගල, නැ.අස්වැන්නවත්ත ග්‍රාම නිලධාරී වසම යන ප්‍රදේශත්
කළුතර දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසමත් පැලැන්වත්ත උතුරු හා පැලැන්වත්ත නැගෙනහිර වසමත්,
ත්‍රීකුනාමලයේ පුම්පුහර් ග්‍රාම නිලධාරී වසමත් අද (26) රාත්‍රී 8 සිට හුදෙකලා කරන බව රජය දන්වා ඇත.