
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 42 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් හමු වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
විශබීජහරණ කිරීමේ කටයුතු සිදුකිරීමෙන් හා වෙළඳුන් හට PCR පරීක්ෂණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නැවතත් ආර්ථික මධ්‍යස්ථානය දින 03 කින් විවෘත කිරීමට නියමිතයි.

Loading posts...