
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද (08) නම්කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්වේ.

Loading posts...