
අද (26) දිනය තුල කොරෝනා ආසාදිතයන් 997 ක් වාර්තා වී තිබෙන අතර එය මේ දක්වා ශ්‍රී ලංකාවේ එක්දිනක් තුළ වැඩිම ආසාදිත ගණන ලෙස සටහන් වේ.
මේ අතරින් ආසාදිතයන් 892 ක් පස්වරුවේ වාර්තා වූ අතර ඉන් පසු තවත් ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වුණා. විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයන් 45 දෙනෙකුද අනතුරුව එම එකතුවට එක්විය.

Comments
Post a Comment
Your comment will be visible after approval