
ඇමරිකාවේ Tegna Inc මාධ්‍ය සමාගම මගින් පවත්වායන KUSA-9News නාලිකාව විකාශය කරනු ලබන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Daily Blast LIVE හරහා ශ්‍රී ලංකාවේ රූප රාජිණී හුටපටය හාස්‍යයට ලක් කොට සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම වැඩසටහන ඉදිරිපත් කරන අය සාකච්ඡාව පුරාම විවාහක රූ රැජිණ කැරොලින්ගේ හැසිරීම සිනහවට ලක් කරන අතර සෙපරේට් එකයි ඩිවෝස් එකයි පටළවගෙන මොන සියවසේද මේ අය ජීවත්වෙන්නේ ? යයි එක් වරෙක අසනුද ඇසෙයි.
මෙම වැඩසටහන යූටියුබ් හරහාද ප්‍රසිද්ධ කර තිබෙන අතර එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval