
වැල්ලවත්ත, මෙරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසලදී මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙක් යට කරගෙන ගොස් තිබෙනවා
ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ
එමෙන්ම ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval