
විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් බවත් ඒ අනුව කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
“තව එකක් දෙකක් වගේ ඉතිරිවෙලා ඇති. ඒවත් බොහෝ දුරට අද හෝ හෙට නිරාකරණය වූ පසු භූමදානය කිරීමට කටයුතු කරනවා. ලංකාව තුළ ඊට පස්සේ භූමදානය කිරීමට හෝ ඉල්ලුම්කරන ලද දේහ කිසිවත් තිබෙන්නට විදිහක් නෑ.”
Comments
Post a Comment
Your comment will be visible after approval