
දිවයින පුරා සහල් හිඟයක් ඇතැයි වාර්තා වන අතර, ආණ්ඩුවේ මිල ගණන්වලට සහල් සිල්ලරට අලෙවිකළ නොහැකි හෙයින් සහල් තොග වෙළඳසැල්වලට ලබා නොගන්නා නිසා එම හිඟය පවතින බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
මේ අතර නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ද සම්බා කිලෝවක මිල රුපියල් 120 ක් ද රතුකැකුළු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 105 ක්ද වශයෙන් වෙළඳපොලේ අලෙවිකරන බව වෙළෙන්දෝ කියති.
Comments
Post a Comment
Your comment will be visible after approval