සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රජන්ජන් රාමනායක ඊයේ අධිකරණයට යාමට පෙරාතුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ගොස් කටඋත්තරයක් ලබාදී නැවත ගියේය.ඔහු හැමවිටම මාධ්‍ය ඉදිරියේ වචන කිහිපයක් හෝ කතාකර යාම සිදුවූවත් ඊයේ එසේ කිරීමට ඉඩක් නොලැබුණි.
ඔහුව වටකර බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් 15 ක් පමණ යොදවා එසේ කතාකිරීම වළක්වන ලදි. ඔහුව මාධ්‍ය මගහරිමින් නිලධාරීන් කෙතරම් වේගයෙන් බන්ධනාගාර බසයට ඇදගෙන ගියෙද යත් ඔහු පුවත්පත් මණ්ඩල කාර්යාල ඉදිරියේ දෙවරක් ඇද වැටුනේය.
මේ සමග පළවන්නෙ එම වීඩියෝවයි

Comments
Post a Comment
Your comment will be visible after approval