
කොළඹ නගරයේ සුපිරි ප්‍රදර්ශනාගාරයක සැරිසරන අමුතු පුද්ගලයෙක්ගේ CCTV වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වල වේගයෙන් සංසරණය වෙමින් පවතී. රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා ප්‍රදර්ශනාගාරය පුරා ඇවිදින අයුරු එම වීඩියෝවේ දැක්වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

කොළඹ නගරයේ සුපිරි ප්‍රදර්ශනාගාරයක සැරිසරන අමුතු පුද්ගලයෙක්ගේ CCTV වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වල වේගයෙන් සංසරණය වෙමින් පවතී. රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා ප්‍රදර්ශනාගාරය පුරා ඇවිදින අයුරු එම වීඩියෝවේ දැක්වේ.
Loading posts...
Loading posts...