
කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි
නිවසට රැගෙනවිත් තිබේ. ඊයේ (9) රාත්‍රී අදාළ තරුණියගේ දේහය මෙලෙස ඇය පදිංචිව සිටි
කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ නිවස වෙත රැගෙන ආ බවත් අද (10) දහවල් ඇයගේ දේහය
සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇයගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන්
බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
කේ.ඒ.එස්. පියතිලක - කුරුවිට, තාරක සම්මාන් (Mawbima)





Comments
Post a Comment
Your comment will be visible after approval