
දෙදහස් විසි එක (2021) වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වැනි දින සිට ක්‍රියාත්මක
වන පරිදි මහෙස්ත්‍රාත්වරුන් හා විනිසුරුවරුන් හැත්තෑ දෙදෙනකුට (72) ස්ථාන මාරුවීම් දීමට අධිකරණ
සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ස්ථාන මාරුවීම් ලද විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන්ගේ නාම ලේඛනය හා ස්ථාන මාරුව ලබන ස්ථාන
පහත දැක්වේ.
කොළඹ වැඩ බලන දිසා විනිසුරු ඒ. ජී. අලුත්ගේ මහතා කොළඹ දිසා විනිසුරු ලෙස, මන්නාරම දිසා
විනිසුරු එම්. ගනේෂ්රාජා මහතා ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා ලෙස, නුවර වැඩ බලන දිසා විනිසුරු
ආර්. ආර්. ජේ. යූ. ටී. රාජකරුණා මහතා නුවර දිසා විනිසුරු ලෙස, කොළඹ වැඩබලන ප්‍රධාන
මහෙස්ත්‍රාත් ආර්. එම්. එස්. බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස, මීගමුව
දිසා විනිසුරු එස්. එම්. ඒ. එස්. මංචනායක මහතා ගම්පහ දිසා විනිසුරු ලෙස, වාරියපොළ දිසා විනිසුරු
එල්. ඩී. එච්. ද සිල්වා මහතා කෑගල්ල දිසා විනිසුරු ලෙස, ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සී. එච්.
ජී. ලියනගේ මහතා
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, මාතලේ දිසා විනිසුරු ඒ. එම්. අයි. එස්. අත්තනායක මහතා
නුවර අතිරේක දිසා විනිසුරු ලෙස, වවුනියාව දිසා විනිසුරු ඒ. එම්. එම්. රෙයාල් මහතා කල්මුනේ දිසා
විනිසුරු ලෙස, කුරුණෑගල වැඩ බලන දිසා විනිසුරු එස්. බී. එච්. එම්. එස්. හේරත් මහතා කුරුණෑගල
දිසා විනිසුරු ලෙස, කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ. ඩී. සී. එස්. හේවාවසම් මහතා කෑගල්ල අතිරේක දිසා
විනිසුරු ලෙස, චාවාකච්චේරි දිසා විනිසුරු ජේ. කජනිතිබලම් මහතා කයිට්ස් දිසා විනිසුරු ලෙස, මාරවිල
දිසා විනිසුරු වී. එච්. ජී. එස්. ද මෙල් මහතා වැලිසර මහෙස්ත්‍රාත් ලෙස, අවිස්සාවේල්ල
මහෙස්ත්‍රාත් සී. වීරසූරිය මහත්මිය ගම්පහ අතිරේක දිසා විනිසුරු ලෙස, තෙල්දෙණිය දිසා විනිසුරු යූ.
එස්. කලංසූරිය මහතා කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ලෙස, අවිස්සාවේල්ල දිසා විනිසුරු එන්. එච්. ඩී.
සී. එන්. ඩයස් මහත්මිය කොළඹ අතිරේක දිසා විනිසුරු ලෙස, කයිට්ස් දිසා විනිසුරු ඒ. ජුදේසන් මහතා
චාවාකච්චේරි දිසා විනිසුරු ලෙස, සමන්තුරේ මහෙස්ත්‍රාත් එම්. අයි. එම්. රිස්වි මහතා වවුනියාව දිසා
විනිසුරු ලෙස, යාපනය වැඩ බලන දිසා විනිසුරු එස්. සතීස්ත්රන් මහතා යාපනය දිසා විනිසුරු ලෙස,
ත්‍රිකුණාමලය වැඩබලන දිසා විනිසුරු පී. සිවකුමාර් මහතා මන්නාරම දිසා විනිසුරු ලෙස, ගම්පහ
වැඩබලන දිසා විනිසුරු
ජී. එල්. කන්නන්ගර මහතා මීගමුව දිසා විනිසුරු ලෙස, කොළඹ වැඩබලන දිසා විනිසුරු ආර්. ඒ. එම්.
රාජපක්ෂ මහතා කොළඹ අතිරේක දිසා විනිසුරු ලෙස, කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් එන්. ඩී. බී.
ගුණරත්න මහතා කුරුණෑගල මහෙස්ත්‍රාත් ලෙස, හෝමාගම වැඩබලන දිසා විනිසුරු ඩබ්ලිව්. ජී. ජේ.
විජේසිංහ මෙනෙවිය අවිස්සාවේල්ල දිසා විනිසුරු ලෙස, නුවර අතිරේක දිසා විනිසුරු ආර්. ටී. ටී. ගමගේ
මෙනෙවිය කෑගල්ල අතිරේක දිසා විනිසුරු ලෙස, වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. එස්. බෝදරගම
මහතා මාරවිල දිසා විනිසුරු ලෙස, කිලිනොච්චි දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා මුලතිව් දිසා විනිසුරු
ලෙස, කෑගල්ල වැඩ බලන දිසා විනිසුරු එච්. එස්. යූ. රම්‍යකුමාර මහතා වාරියපොළ දිසා විනිසුරු
ලෙස, කල්මුණේ දිසා විනිසුරු අයි. පී. රසාක් මහතා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් ලෙස, විනිසුරුවන් පුහුණු
කිරීමේ ආයතනයේ මහෙස්ත්‍රාත් ටී. ඒ. ඩී. හේමපාල මහතා මාවනැල්ල දිසා විනිසුරු ලෙස,
රුවන්වැල්ල දිසා විනිසුරු ඩී. එම්. කොඩිතුවක්කු මෙනෙවිය ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ලෙස, ගාල්ල
අතිරේක දිසා විනිසුරු එම්. ජී. කේ. පෙරේරා මහතා තංගල්ල දිසා විනිසුරු ලෙස, මාතර දිසා විනිසුරු
ඩබ්ලිව්. ආර්. එම්. ඒ. වික්‍රමසිංහ මහතා හෝමාගම දිසා විනිසුරු ලෙස, මාතලේ අතිරේක දිසා විනිසුරු
එස්. ජී. සී. වික්‍රමනායක මහතා මාතලේ දිසා විනිසුරු ලෙස, ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ජී. ටී.
එම්. යූ. සුවඳුරුගොඩ මහතා මොරටුව අතිරේක දිසා විනිසුරු ලෙස, වැලිමඩ දිසා විනිසුරු බී. ජී. එන්.
ටී. බෝගහදෙණිය මහත්මිය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, කල්මුණේ මහෙස්ත්‍රාත් අයි. එන්.
රිස්වාන් මහතා සමන්තුරේ මහෙස්ත්‍රාත් ලෙස, මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් මහතා කිලිනොච්චි
දිසා විනිසුරු ලෙස, අම්පාර දිසා විනිසුරු ඒ. අයි. හෙට්ටිවත්තේ මෙනෙවිය හැටන් දිසා විනිසුරු ලෙස,
මුලතිව් දිසා විනිසුරු එම්. එස්. එම්. සම්සුදීන් මහතා කල්මුණේ මහෙස්ත්‍රාත් ලෙස, ගලගෙදර
මහෙස්ත්‍රාත් කේ. ආර්. එන්. එස්. වීරසිංහ මහතා නුවර අතිරේක දිසා විනිසුරු ලෙස, දඹුල්ල දිසා
විනිසුරු අයි. එම්. එස්. බී. ඉලංගසිංහ මහතා කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, දෙයියන්දර
මහෙස්ත්‍රාත් එල්. කේ. ධර්මකීර්ති මහත්මිය නුවරඑළිය මහෙස්ත්‍රාත් ලෙස, කොළඹ අතිරේක
මහෙස්ත්‍රාත් එච්. අයි. කේ. කාහිංගල මහත්මිය අවිස්සාවේල්ල අතිරේක දිසා විනිසුරු ලෙස,
සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් කේ. කුමාරසිරි මෙනෙවිය දෙයියන්දර මහෙස්ත්‍රාත් ලෙස, වලස්මුල්ල දිසා
විනිසුරු එම්. ඒ. ආර්. සුරංග මහතා මතුගම අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, මාතර අතිරේක දිසා විනිසුරු
ටී. යූ. රාජපක්ෂ
මහතා, මාතර දිසා විනිසුරු ලෙස, උඩුගම දිසා විනිසුරු එස්. එල්. එම්. විජේසිංහ මහතා ගල්කිස්ස
අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ එල්. ජී. වී. ප්‍රනාන්දු මහතා
තෙල්දෙණිය දිසා විනිසුරු ලෙස, තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ. ඒ. ආර්. නදීශානි මහත්මිය මාතර
අතිරේක දිසා විනිසුරු ලෙස, වවුනියාව අතිරේක දිසා විනිසුරු එච්. එම්. නස්නීම් මහත්මිය මුත්තූර් දිසා
විනිසුරු ලෙස, අනුරාධපුර මහෙස්ත්‍රාත් කේ. එම්. ජේ. පී. සමරසිංහ මහතා අවිස්සාවේල්ල
මහෙස්ත්‍රාත් ලෙස, පොයින්ට් පේදුරු වැඩබලන දිසා විනිසුරු ජී. ෂෙල්වන් මහත්මිය පොයින්ට් පේදුරු දිසා
විනිසුරු ලෙස, තංගල්ල දිසා විනිසුරු එල්. ටී. වරුසවිතාන මහතා ගාල්ල අතිරේක දිසා විනිසුරු ලෙස,
ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් ටී. ඒ. ඩී. සී. කේ රත්නායක මහත්මිය දඹුල්ල දිසා විනිසුරු ලෙස,
නුවරඑළිය මහෙස්ත්‍රාත් බී.
පී. ආර්. ජයසේකර මහතා වැලිමඩ දිසා විනිසුරු ලෙස, වැල්ලවාය දිසා විනිසුරු එම්. වාකිෂ්ට මහතා
වලස්මුල්ල දිසා විනිසුරු ලෙස, මොරවක දිසා විනිසුරු එම්. ඒ. ශෂිකා එරංගි මෙනෙවිය රුවන්වැල්ල දිසා
විනිසුරු ලෙස, හම්බන්තොට දිසා විනිසුරු ජේ. ඒ. එන්. එස්. ජයසූරිය මහතා අනුරාධපුර මහෙස්ත්‍රාත්
ලෙස, මොරටුව වැඩබලන දිසා විනිසුරු එම්. එල්. එන්. කෞෂල්‍ය මහතා තඹුත්තේගම මහෙස්ත්‍රාත්
ලෙස, ගම්පහ වැඩබලන අතිරේක දිසා විනිසුරු ඩී. එච්. ආර්. ආර්. බණ්ඩාර මහතා සියඹලාණ්ඩුව
මහෙස්ත්‍රාත් ලෙස පොයින්ට් පේදුරු වැඩබලන මහෙස්ත්‍රාත් කේ. පොන්නිතුරෙයි මහතා පොයින්ට් පේදුරු
මහෙස්ත්‍රාත් ලෙස, ත්‍රිකුණාමලය වැඩබලන මහෙස්ත්‍රාත් එම්. ඩී. ආර්. එල්. ජයලත් මහතා
ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් ලෙස, මහව වැඩබලන දිසා විනිසුරු ඕ. එම්. ඩබ්ලිව්. මහාආරච්චි මහතා
හම්බන්තොට දිසා විනිසුරු ලෙස, මතුගම වැඩබලන අතිරේක මහෙස්ත්‍රාත් සී. ඊ. දිසානායක මහතා
වැල්ලවාය දිසා විනිසුරු ලෙස, නුගේගොඩ වැඩබලන අතිරේක මහෙස්ත්‍රාත් එච්. එම්. එස්. බණ්ඩාර
මහතා උඩුගම දිසා විනිසුරු ලෙස, අවිස්සාවේල්ල වැඩබලන දිසා විනිසුරු කේ. එල්. ඒ. ප්‍රියන්ත මහතා
ගලගෙදර මහෙස්ත්‍රාත් ලෙස, අම්පාර අතිරේක දිසා විනිසුරු ජී. ජී. පී. ජයසිංහ මහතා අම්පාර දිසා
විනිසුරු ලෙස, ආණමඩුව මහෙස්ත්‍රාත් එම්. එෆ්. ඉසෙඩ් ජහාත් මහත්මිය වවුනියාව අතිරේක දිසා විනිසුරු
ලෙස, මාවනැල්ල වැඩබලන දිසා විනිසුරු බී. ඒ. ඩී. එන්. සිරිවර්ධන මහතා මහව අතිරේක දිසා විනිසුරු
ලෙස, කෑගල්ල වැඩ බලන අතිරේක දිසා විනිසුරු ජී. ඒ. එස්. එන්. ද සිල්වා මහත්මිය මොරවක දිසා
විනිසුරු ලෙස හා හැටන් වැඩබලන දිසා විනිසුරු එන්. පටබැඳිගේ මහත්මිය ආණමඩුව මහෙස්ත්‍රාත් ලෙසද
එලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval