
බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරිමට , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ.
ඒ අනුව , බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිතයි.
සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා විවෘත කිරිමට අවසරය ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා ප්‍රකාශ කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval