
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට පෙනී සිටිනුයේ විරලවයි. ඇය ලේඩි ලීඩර් නමැති අලුතින් ඇරඹුන යූටියුබ් නාලිකාවක කන්තාවන් දෙදෙනෙකුට සම්මුඛව පෙනී සිටි සාකච්ඡාව පසුගිය සතියේ එළිදැක තිබේ.
තමනට පිලිකාවක් වැළඳුණු බව එහිදී විස්තර කර ඇති හිටපු ජනාධිපතිනිය එය මූලික මට්ටමේදී සුවකරගත් බවද කියා සිටියාය. විමුක්ති කුමාරතුංග වේලාවට දේශපාලනයට එනු ඇති බවද ඇය එහිදී කියා සිටින්නීය.
ඇය හෙළිකරන ආන්දෝලනාත්මක කරුණු රැසක් එම සාකච්ඡාවේ අන්තර්ගත වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval