
කොළඹ සුපිරි ප්‍රදර්ශනාගාරයකට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ තරුණයෙකුගේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය විය. ඔහු එයට ඇතුළු වී රූපවාහිනියක් නරඹමින් සිටින අයුරු එහි දැක්විනි. මීට අමතරව ඔහු රාත්‍රී ආහාරය පිටතින් ඇණවුම් කර එතැනට ගෙන්වාගන්නා ආකාරය සහිත අරුම පුදුම තවත් වීඩියෝවක් නිකුත් වී තිබේ.
මෙය සොරකමක්ද එසේත් නොමැතිනම් වෙනත් ආකාරයේ සිදුවීමක් ද යන්න තවමත් පැහැදිලි වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval