
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව උද්ගතවූ ආර්ථිකයට අහිතකර තත්වයන් හමුවේ සිය ව්‍යාපාරය තවදුරටත් සිදුකරන්නට නොහැකි බැවින් බ්‍රෙඩ් ටෝක් අවන්හල් ජාලය වසා දැමීමට තීරණය කළ බව එම අවන්හල් පවත්වා යන ෆූඩ් බස් පුද්ගලික සමාගම මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාර හා වසංගත තත්වයන් මෙම තීරණයට බලපෑ බව ඔවුන් දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval