ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.
තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
යෝජනාවට එරෙහිව ඡන්දය දුන් රටවල්
බංග්ලාදේශය, බොලීවියාව, චීනය, කියුබාව, එරිට්රියා, පාකිස්ථානය , පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බකිස්ථානය සහ සහ වෙන්සියුලාව.
ඡන්දයදීමෙන් වැළකී සිටි රටවල්
ඉන්දියාව, බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරොන්, ගැබොන්, ඉන්දුනීසියා, ජපානය, ලිබියාව, මරුටේනියා, නැමීබියාව, නේපාලය, සෙනගල්, සුඩානය සහ ටොගෝ.
යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ රටවල්
ආර්ජන්ටිනාව, අර්මේනියා, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියා, කොට් ඩි අයිවොරි (අයිවොරි කොස්ට්), චෙක් රාජ්‍ය, ඩෙන්මාර්කය, ෆිජී, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් අයිලන්ඩ්, මෙක්සිකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, මහා බ්‍රිතාන්‍ය සහ උරුගුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval