Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඥානසාර හිමි ශුක්රාට සුබ පතන්න ගිහින්
ඥානසාර හිමි ශුක්රාට සුබ පතන්න ගිහින්
February 08, 2021
පසුගියදා සිරස ලක්ෂපති වැඩසටහනින් මිලියන දෙකේ
ජයග්‍රාහිකාව බවට පත්වීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් ගාල්ලේ කටුගොඩ ප්‍රදේශයේ පදිංචි ශුක්රා මුනව්වර් තරුණිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවන වර්ණනා ජාතිභේදයෙන් තොරය.
කාලයක් මුස්ලිම් ජාතියට එරෙහි වාද විවාදවල පැටලුණ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇය හමුවට ගොස් සුබපැතීමද විශේෂත්වයක් ගනී.
මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයකි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu