priyanath rathnayaka son wedding 01
ගායක ප්‍රියනාත් රත්නායකගේ පුතු ප්‍රවීන් හා ඔහුගේ මනාලිය ෂෙහාරා අතිනත ගත් සරල උත්සවය පසුගියදා පැවැත්විණි.

එහි විවාහ ලියාපදිංචි අවස්ථාවට ඇමති විමල් වීරවංශ එක්වූ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්යාලයේ පිළිගැනීමක්ද පැවැත්විණි. කොරෝනා සමයේ අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති උත්සව අවස්ථාවට කලාකරුවන්ද එක්ව තිබුණි.
(Pix By - Shameera Gunasekara)

priyanath-rathmayake--son-wedding