dinakshie-priyasad-social-media-photo

ටෙලි නිළි දිනක්ෂි ප්‍රියසාද් සමාජ මාධ්‍ය තුළ හුවමාරුකරගත් ඡායාරූපයක් ඊයේ දිනයේ විශාල කථාබහකට ලක්විය. මෙම ඡායාරූපයේ දක්වා තිබුනේ සුපර් ඩාන්සර් තරගය සඳහා දිනක්ෂි ඇන්ද ඇඳුමකි. 



මෙම ඇඳුම සහිත ඡායාරූපයට ඇගේ යම් යම් ශාරීරික අංග විවේචනයට ලක්කරමින් ෆෙස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් රසිකයින් ඉතා අශ්ලීල ආකාරයේ කමෙන්ටු පළ කර තිබෙනු දක්නට ලැබුණි.
කෙසේ වෙතත් ඊයේ 15 රාත්‍රී එහි තිබූ කොමෙන්ටු අද 16 උදෑසන වනවිට මකා දමා තිබේ. මේ සමග පළවන්නේ දිනක්ෂිගේ කථාබහට ලක්වූ ඡායාරූපයයි.

dinakshie-priyasad-social-media-photo