[Trending][btop]
[News][stack]

ඉම්රාන් කාන්ට දුන්න ලන්ච් එකට ක්‍රිකටර්ස්ලාත් ඇවිත්

imran-khan-cricket
 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා වෙත දිවා භෝජන සංග්‍රහයක් ඊයේ (24) දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරනු ලැබීය. මෙම දිවා භෝජන සංග්‍රහයට අමාත්‍ය නාමල්,  අමාත්‍ය දිනේෂ් , රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්, මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක්ද විශේෂයෙන් එක් විය.පාකිස්තාන අගමැතිතුමා සමග සමකාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්ද සහභාගී වූහ.



imran-khan-cricket