
73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිළධාරීන් 337 දෙනෙකුට සහ
සේනාධිනායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම උසස්වීම් පිරිනැමෙනු ලැබේ.
ඒ් අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජනරාල් ධුරයටත් , කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් ධුරයටත් , ලුතිතන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් ධුරයටත් උසස් කරනු ලැබෙයි.
මේජර් නිලය දරන 34 ක් ලුතිතන් කර්නල් තනතුර සඳහාත් කපිතාන් නිලය දරන 206 දෙනෙකු මේජර් ධුරය දක්වාත් ලුතිතන් නිලය දරන 22 දෙනෙකු කපිතාන් ධුරය සඳහාත් , දෙවන ලුතිතන් ධුරය දරන 03 දෙනෙකු ලුතිතන් නිලය දක්වාත් උසස් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval