Kerawalapitiya Fire Drone Video 18.02.2020

ඊයේ (18) දින සවස 05.30 ට පමණ කෙරවලපිටිය කසල බැහැර කිරීමේ ස්ථානයේ හදිසියේ ඇතිවු ගින්න නිවිම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේසහාය ඒ සඳහා සහභාගි වූ යුද්ධ හමුදා භටපිරිස් සහ අනෙකුත් සහන කණ්ඩායම් වෙත ලබාදෙන ලදී.


මේ සමඟ පළවන්නේ එම ගින්නේ ඩ්‍රොන වීඩියෝවකි.

 Kerawalapitiya Fire Drone Video 18.02.2020