
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ 40ක මුදලක් දන්සැලක් පවත්වා ජනතාව අතරේ බෙදාදීමට සැලසුම් කර ඇත.
රුපියල් ලක්ෂය බැගින් මන්ත්‍රී වැටුපට එකතු කළ මුදල ලබා නොගෙන පසුව එම මුදල එකවර ලැබුණු පසු එය ජනතාව අතර බෙදාදීමට තීරණය කළ බව ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු මුදල් පෙන්වමින් දන්වා සිටියේය.
එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval