
තමන් හිරේ ගියත් තමාගේ චරිතය අවසන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී මෑතක පවසා තිබේ.
” කොතරම් අවාසි උනත් ඇත්ත කතා කරන මනුෂ්‍යයා හුදෙකලා වෙන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්, ගුටි කන්න පුළුවන්, හිරේ යන්න පුළුවන්. අන්තිමටම මැරෙන්න උනත් පුලුවන්. නමුත් මගේ විරුද්ධ පාර්ශවය උනත් දන්නවා රංජන් රාමණායක කියන්නේ ඇත්තක් කියලා” මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
අදාළ විඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval