
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට සඳුදා (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මින් ඉහත ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ තනතුරද අහෝසිවී ඇති බව නීතිපතිවරයා දැන්වූ නමුත් එම ගැටලුව නැවත විමසුමට ලක්කර කතානායකවරයා අවසානයේ ඔහුට මන්ත්‍රී ධූරය ලබාදුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval