
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකොර්සි නව කොරෝනා වයිරසය ආසාදනය වීමේන් පසුව ඇති වූ සංකුලතා හේතුවෙන් මරණයට පත්ව ඇත. පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකොර්සි 78 වැනි වියේ පසුවන අතර පිළිකා රෝගී තත්ත්වයෙ හේතුවෙන් රෝහල් ගත කර ඇත.
ඔහුට “කොවිඩ්-19" හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මියගිය බව වතිකානයේ නිල පුවත් සේවයේ වාර්තතා කළේය.ෆ්‍රැබ්‍රිසියෝ සෝකොර්සි 2015 වසරේ සිට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval