
දයාසිරි,හකීම් හා වාසුදේව යන මැතිඇමැතිවරුන් තිදෙනෙකු කොරෝනා රෝගීන් ලෙස හදුනාගැනීමෙන් පසුවහෙට (12) සහ අනිද්දා (13) යන දෙදින තුළ සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයම පීසීආර් පරීක්ෂණ සදහා යොමු කරවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ටද දැනුම් දී ඇති අතර පුද්ගලිකව සිදුකරගැනීමට හෝ අවශ්‍ය නම් ඔවුන්ටද පැමිණ පීසීආර් පරීක්ෂණ සිදු කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
අද දිනයේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වීමෙන් පසුව මැති ඇමැතිවරුන් 30 දෙනකුට අධික ප්‍රමාණයකට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval