Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Bollywood
අනුෂ්කා ෂර්මා - විරාත් කෝලි යුවළට දියණියක්
අනුෂ්කා ෂර්මා - විරාත් කෝලි යුවළට දියණියක්
January 12, 2021
බොලිවුඩයේ ප්‍රකට නිළි අනුෂ්කා ෂර්මා හා ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ඊයේ සවස මව්පියන් බවට පත් විය. ඊයේ ඔවුනගේ කුළුඳුල් බිලිඳිය උපත ලද බව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයින්ට දන්වා ඇත.
පසුගිය අගොස්තු මාසයේ දරුවා ලැබෙන්නට නියමිත බව ඔවුන් ප්‍රසිද්ධ කළ අවස්ථාවේ සිට මේ දක්වාම බොලිවුඩයේ විවිධ ආරංචි මවමින් දරුවා ලැබෙනතුරු ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Bollywood
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu