ඉඳුරුව තුන්දූව හුදෙකලාවෙන් ඉවතට යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවය. 

ඒ සම්බන්ධයෙන් නිවේදනය තවත් සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.