සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චිට කොරෝනා ආසාදනයවීම සමාජමාධ්‍ය තුළ උසුළු විසුළුවලට ලක්වීම
අනුමත නොකරන බවත් කොරෝනා වෛරසය ඕනෑම තරාතිරමක අයෙකුට වැළඳිය හැකි බවත් රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ෆේස්බුක් වෙත සටහනක් යොමු කරමින් දන්වා සිටී. එය පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval