
දියුණු වෙමින් පවතින රටවල් වෙත COVID-19 එන්නත් ලබාදීම සදහා ලෝක සොඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වැඩසටහන සදහා උතුරු කොරියාවත් ඉල්ලුම් කර ඇතැයි එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් පුවත්පත පවසයි.
ඔවුන්ට අමතරව තවත් දියුණුවෙමින් පවතින රටවල් රැසක් මෙම සන්ධානයෙන් එන්නත් පිළිබදව ඉල්ලීම් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් නොමිලේ මෙම එත්තත් අදාළ රටවලට ලබාදෙයි. GAVIසංවිධානය සදහන් කරන ආකාරයට ලොව පුරා රටවල් 92ක් අතරින් 86ක්ම මෙම එන්නත් ලබාගැනීම සඳහා අඩු ආදායම් රාජ්‍යයන් වෙත ලබාදෙන පහසුකම වෙත සසුකම් ලබා තිබේ. උතුරු කොරියාවත් ඒ අතර පිහිටි රාජ්‍යයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval