මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තාවේ.
ඔහු මීට දින 03 කට පෙර (22) ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන වැඩසටහනටද සහභාගී වූයේය.
මේ වනවිට කොරෝනා ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇත.