තමන්ගේ බදුල්ල නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කටකතාවක් යන අතර එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
’’මාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කටකතාවක් යන අතර එය කටකතාවක් පමණක් මිස එහි කිසිදු සත්‍යතාවයක් නැති බව කාරුණිකව දන්වා සිටිමි. මේ පිළිබඳව විමසා විශාල පිරිසක් ඇමතුම් සහ කෙටි පණිවිඩ එවා ඇති අතර මා පිළිබඳව විමසිලිමත් වීම ගැන මාගේ හෞදයාංගම ස්තූතිය පිරිනමමි.’’
Comments
Post a Comment
Your comment will be visible after approval